PHOTO SHOP අමාරු අයට PHOTOSCAPE
මුලින්ම කියන්න ඕනේ මේක මගේ පලවෙනි පෝස්ට් එක මේ සයිට් එක වෙනුවෙන් කරන, මගේ මිතුරු මේ සයිට් එකේ ඇඩ්මින් සදුන් තමා මට මේකට ආරාධනා කලේ, ඉතින් වැඩි කතා ඕනේ නෑ මන් ගොඩක් වටිනා Software එකක් ගේනවා.ගොඩක් අයට Photo Shop වලින් Edit කරන්න අමරුයිනේ.ඒක මේ අයට හොදට ගැලපෙනවා. PhotoScape කියන්නේ පොඩි Software එකක්.වැඩි Size එකක් වෙන්නෙත් නැහැ.එත් කරන්න පුළුවන් වැඩ නම් ගොඩයි.ඒ වගේම Edit කරන්නත් ලේසි...
Features
- Editor
- Batch Editor
- Page
- Combine
- Animated GIF
- Splitter
- Screen Capture
- Colour Picker
- Raw Converter
- Rename
- Paper Print
- Viewer
ඔන්න ඕවා තමයි කරන්න පුළුවන්.පොඩි Software එකකින් මෙච්චර වැඩ ගොඩක් ලේසියෙන්ම කරගන්න පුළුවන්.එහෙනම් ඔයාලා පහලින් Software එක Download කරගන්න... 20MB ක් විතරයි වෙන්නේ..
ඔයාලට මේ ගැන මොකක් හරි ප්‍රශ්නයක් ඇති උනොත් ඒ ගැන Comment කරන්න.ඒ වගේම මේ Post එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් උනානම් අනිවා Comment එකක් දාගෙන යන්න...තවත් පොස්ට් එකක් සමගින් හමුවන තුරු ඔබට ජය!!!
Photo Shop අමාරු අයට Photoscape - Lkzone >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
Photo Shop අමාරු අයට Photoscape - Lkzone >>>>> Download LINK
>>>>> Download Now
Photo Shop අමාරු අයට Photoscape - Lkzone >>>>> Download Full
>>>>> Download LINK