Header Ads

Arrow Season 05 (E01- E07) Direct Download With Sinhala Subtitles [Dreamworld Entertainment]


දැන් ග්‍රීන් ඇරෝගේ කණ්ඩායම විසිරිලා තියෙන්නේ. මතකනේ තියා සහ ජෝන් අයින්වෙලා ගියා. ඉතින් මේ දෙන්නා තාමත් ආපහු කණ්ඩායමට ඇවිත් නැහැ. ෆෙලිසිටිනම්(මේකිව මරන්නේ නැහැනේ මොකෙක්වත්) ඉතින් ඔලිවර්ට උදව් කරගෙන ඉන්නව. ෆෙලිසිටිට අවශ්‍ය අලුත් කණ්ඩායමක් හදන්න. ඒත් ඇරෝ ඒකට කැමති නැහැ. එයාට ඕනේ තනියම වැඩ කරගෙන යන්න. නමුත් ඉතින් පුර්ව ප්‍රචාරක පට නරඹපු අපේ කස්ටිය දන්නවනේ ඒ කණ්ඩායම බිහිවෙන බව. මේ පාරත් වෙනදා වගේම ඔලිවර්ගේ අතිතාවර්ජ්නයත් සිද්දවෙනවා. ඔලිවර් අතුරුදන් වෙලා හිටපු අවුරුදු පහෙන් අවසන් අවුරුද්ද තමා දැන් යන්නේ. ඔලිවර් මේ පාර ඉන්නේ රුසියාවේ. ඉතින් අපිට බලාගන්න ලැබෙයි ඔලිවර් කොහොමද රුසියන් මාෆියාවේ ප්‍රබල සාමාජිකයෙක් බවට පත්වුණේ කියලා 


Download Sinhala Subtitles

arrow season 05

No comments

Powered by Blogger.