Header Ads

The Flash Season 03 E07 Direct Download With Sinhala Subtitles [Dreamworld Entertainment]

ම‍‍ගේ නම බෙරී ඇලන්. පුංචි කාලයේ දී විශ්වාස කරන්න බැරි දෙයකින් මගේ අම්මව මරලා දැම්මා. ඒ මිනිමැරුම කලා කියලා මගේ තාත්තාව හිරේට ගෙනියව්වා. මේ මීට අවුරුදු 15කට කලින් වුන දෙයක්. දැන් අධිකරණ වෛද්‍යවරයෙක් විදියට වැඩ කරන මට එක දවසකදි පුදුම දෙයක් වුනා. අකුණක් වැදිලා මාව කොමා තත්වයකට පත්වුනා. මාස 6කට පස්සේ කොමා තත්වයෙන් නැගිටිද්දි මං අනිත් අයට වඩා වෙනස් විශේෂ කෙනෙක් වෙලා තිබුනා. මේ විශේෂ හැකියාවත් එක්ක මම මගේ නගරයේ තියෙන අපරාධ නවත්වන්න පොලිසියට උදව් කලා. ඒ වගේම මගේ අම්මාව මරපු කෙනා හොයාගෙන තාත්තාව හිරෙන් නිදහස් කරන්න මම ගොඩක් උත්සහ කලා. මේ හැමදේම මම කලේ තනියම නෙවෙයි මටම කියලා කණ්ඩායමක් හිටියා. STAR ලැබ් එකේ ඩොක්ටර් වෙල්ස්, කේට්ලන්, සිස්කෝ මගේ පවුලේ අය වගේ වුනා. මේ අයත් එක්ක එකතු වෙලා මම වැරදි වැඩ කරන මෙටා මිනිස්සු නවත්වලා නගරයේ මිනිස්සු ආරක්ෂා කලා.

The.Flash.2014.S03E07.480p.HDTV.x264

the flash s03e07

Download Sinhala Subtitles

Coming Soon .....................................................

යන ගමන් Comment එකකුත් දාගෙන යන්න.මගේ සයිට් එකේ අඩුපාඩු තියනවනම් ඒවත් Comment එකක් දාලා කියන්න. Thank You



No comments

Powered by Blogger.