Header Ads

The Last Ship Season 01 Full Direct Download With Sinhala Subtitles [Dreamworld Entertainment]


කතාව ගැන කියනවා නම් ඊජිප්තුවට ආසන්නයේ ගමක බෝවන රොගයක් පැතිරෙනවා. ඊජිප්තු බලධාරීන් කියනවා එයා පාලනය කලා කියලා. ඒත් එසේ වෙන්නේ නැහැ. මෙම රොගය ඇති වෙන්නේ වෛරස් එකකින්. මේ වයිරසය වාතය මගින් සහ ස්පර්ශය මගින් බොහොම වේගයෙන් බොවෙනවා. රෝගය හැදුනු විට ලප ඇති වන අතර ලප සෑදුනු හැම කෙනාම මිය යනවා. මේ රෝගය මර්ධනය කරන්න ගන්න සෑම උත්සාහයක්ම වරදිනවා. ඒත් දොස්තර ස්කවුට් හිතන්නේ වෙනම විදියටකට. එයාගේ ක්‍රමය සාර්ථක වෙයිද 

සියලුම දෙනාට නරඹන්න ආරාධනා කරනවා.


Download Sinhala Subtitles

.යන ගමන් Comment එකකුත් දාගෙන යන්න.මගේ සයිට් එකේ අඩුපාඩු තියනවනම් ඒවත් Comment එකක් දාලා කියන්න. Thank You



No comments

Powered by Blogger.