Jason Bourne (2016) with Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ] Movie Direct Download [Dlwent.blogspot.com]
ජේසන් බෝන් කියන්නෙ CIA ඝාතකයෙක්. හැබැයි මතකය අහිමි වීමකට භාජනය වීම නිසා ඔහුට තමාගේ අනන්‍යතාව හොයන්න පෙළඹෙනවා. ඒ සෙවූම් නිසා ඇමරිකාවට ස්නෝව්ඩන් කළා වගේ අපකීර්තියක් හිමිවෙනවා. මේ වතාවේ මෙහෙයුම වෙන්නේ මෙහෙමයි, අද ලෝකයේ ඔක්කොම පරිගණක ගත වෙලා තියන එකේ රහස් දත්ත සොයාගෙන යන කෙනෙක් සමත් වෙනවා CIA විශේෂ මෙහෙයුම් හා සම්බන්ධ ලිපිගොනු වගයක් සොරා ගන්නට… මේ පුද්ගලයාගේ අරමුණ වෙන්නේ මේවා මහජනයාට දැනගන්න ඉඩ තියන එක… හරියට විකිලික්ස් වගේ සීන් එකක්… නමුත් මේ කෙනා ළග තමයි නිකී (ජුලියා ස්ටයිල්ස්) වැඩ කරන්නේ ඉතින් එයා මේ වැඩේට පැටලෙනවා. ඒ එකක්ම මේ ගැන දැනගන්න CIA කෙනෙක් ලොකු පුටු දැනුවත් කරනවා… දැන් ආයේ මහා දඩයමක්….මේ දඩයමට බෝන් කොහොම සම්බන්ධ වේවි ද? මොනවාද මේ දත්ත ? මේවායේ ඇත්තටම තියන අවදානම මොකද්ද ? අවසානය කොහොම වේවි ද? මේ ඔක්කොම දැනගන්න නම් ඔන්න මේ විශිෂ්ට සිනමා නිර්මාණය බලන්නම වෙනවා…
comment first
ReplyDeleteJason Bourne (2016) With Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ] Movie Direct [Dlwent.Blogspot.Com] - Lkzone >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
Jason Bourne (2016) With Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ] Movie Direct [Dlwent.Blogspot.Com] - Lkzone >>>>> Download LINK
>>>>> Download Now
Jason Bourne (2016) With Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ] Movie Direct [Dlwent.Blogspot.Com] - Lkzone >>>>> Download Full
>>>>> Download LINK